Wednesday, February 24, 2016
Tuesday, February 23, 2016
Sunday, February 21, 2016
Saturday, February 20, 2016
Friday, February 19, 2016
Thursday, February 18, 2016
Thursday, February 4, 2016
Tuesday, February 2, 2016
Youtube Adsense in sinhala
නොමිලේ Adsense Account එකක් හදාගමු. (Youtube Adsense in sinhala)
Step no 01:-
US විදියට අලුත් gmail account එකක් හදාගන්න.US විදිය කියන්නෙ රට විදියට ඇමෙරිකාව තෝරන්න.
Step no 02:-
ඉන්පසුව www.youtube.com ගොස් Sign IN වෙන්න.
Step no 03:-
තමාගේම අලුත් වීඩියෝ එකක් හදාගන්න.Camtasia වලින් පොඩි desktop record එකක් කරන්න.(හැබැයි මේ වීඩියෝව යූටියුබ් වල අප්ලෝඩ් වෙලා තියෙන්න හොද නෑ)
Step no 04:-
ඒ වීඩියෝ එක Dashbord එක උඩ තියන upload button එක ක්ලික් කරල අප්ලෝඩ් කරන්න.
Step no 05:-
වීඩියෝ එකට views 10 ක් විතර එනකං ඉවසං ඉන්න.ඊට පස්සෙ
http://www.youtube.com/account_monetization
ගිහිං එකවුන්ට් එක monetize කරන්න.ටික වේලාවක් ගියාම ඔයාලට මේල් එකක් ඒවි account monetize කියලා.

Step no 06:-
ඊට පස්සෙ ඔයාල අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ edit ගිහිං monetize tab එක තෝරල monetize my video කියන එකට හරි ලකුණ දෙන්න.ඊට පස්සෙ ඔයාලට ඇඩ් පෙන්නන් ඕන තැන්වලට හරි දෙන්න.
Step no 07:-
channel setting ගිහිං view monetization setting තෝරන්න.Guidelines and Information යටතේ තියන How will I be paid තෝරන්න.
Step no 08:-
associate an Adsense account තෝරන්න.Next ක්ලික් කරල අලුත් account එකකින් sign in වෙන්න.
Step no 09:-
ඊට පස්සෙ එන form ඔයාගෙ නිවැරදි තොරතුරු දෙන්න.රට විදියට Sri Lanka තොරන්න.ඊට පස්සෙ ඔයාට මේල් එකක් ඒවි your adsense account is active කියලා
Subscribe to:
Posts (Atom)