earn more money with MERCHANTSHARES

Sunday, November 22, 2015

How to reload Your dialog mobile using dialog Star points


Dialog Star points වලින් Reload එකක් දා ගන්නෙ මෙහෙමයි

ඩයලොග් සිම්පතක් භවිතා කරන ඔබට ස්ටාර් පොයින්ට්ස් (Star points) කියලා දෙයක් ලැබෙන බව දන්නවාද?ඔබගේ Star Points reload එකක් විදියට ලබාගන්න පුළුවන්.
 ඔබගේ Star Points ප්‍රමාණය 100ට වැඩි අගයක් තිබිය යුතුමයි.උදාහරණයක් ලෙස ගතහොත් ඔබට Star points 380 ක අගයක් තිබෙන අවස්ථාවකදි ඔබට 100ට වඩා ඇති පොයින්ට්ස් 280ක ප්‍රමාණය රිලෝඩ් එකක් ලෙස ලබා ගත හැකියි. තවත් විදියකින් කියනවානම් පොයින්ට්ස් 100ක් ඉතුරු වෙන්න අනෙක් ප්‍රමාණය පමණක් ඔබට ලබාගත හැකියි. දැන් පහත පියවර වලින් ඔබගේ පොයින්ට්ස් ප්‍රමාණය බලා රි ලෝඩ් කරගන්න.

1 මුලින්ම #141# අමතන්න
2 දැන් 1න් පෙන්වා  ඇති Your Balance තෝරන්න.
3 ඔබට ලැබෙන අගය Star points 120ක් නම් ඔබට 100 වැඩියෙන් ඇති පොයින්ට්ස් 200 රිලෝඩ් එකක් ලෙස ගත හැක.
4 දැන් ඔබගේ දුරකථනයෙන් New message වෙත ගොස්  Star pay 200 ලෙස ටයිප් කර 141 ට එය යවන්න.
දැන් ඔබට තත්පර කිපයකින් පොයින්ට් 20 Reload එකක් ලෙස ලැබෙවි.

No comments:

Post a Comment